මෙහි ඇති සියළු ලිපි අවසරයකින් තොරව උපුටා ගත හැකියි. නමුත් එසේ කළවිට කරුණාකර අපගේ වෙබ් අඩවියද සඳහන් කරන්න

Wednesday, November 24, 2010

ඉස්ලාම් ඩාර්වින්ගේ මතය පිළිනොගන්නේ ඇයි ?

පළමු මිනිසා මැටියෙන් උත්පාදනය කර තිබෙන බවත්, ඔහුගෙන් ස්ත්‍රීයෙක් උත්පාදනය කර තිබෙන බවත්, ඔවුන් දෙදෙනෙකු විසින් මිනිස් සංහතිය වර්ධනය වූ බවත් ඉස්ලාම් කියා දෙයි. මිනිසා වඳුරන්ගෙන් බිහිවුනු යැයි පවසති. මෙය ඉස්ලාම් පිළිනොගන්නේ ඇයි ? මිනිසා මැටිවලින් නිර්මාණය වී ඇති බවට තිබෙන සාක්ෂිය කුමක් ද ?

සරල ප්‍රශ්නවල් බොහෝ දෙනෙකුට මතුවෙයි. මිනිසා වදුරන්ගෙන් පරිණාම වී ඇත්තෙහු යැයි යන මතය දෙවියන් ප්‍රතික්ෂේප කිරීමට උපකාර වෙන නිසා
මෙය සමහරු ප්‍රශංසා කරනව මිසක් එය නවීන විද්‍යාව මගින් ඔප්පුවුනු සත්‍යක් නොවේ. එක් අනුමානයක් පමණි.

'ජීවයින් කීපයක් කාලපරිච්ඡේදයෙන් වෙනත් ජීවයන් බවට වර්ධනය වුනේය. අවුරුදු කෝටි ගණනකින් වඳුරා යන වර්ගයා බවට පත්වුනේය. ඊට පසු අවුරුදු කෝටි ගණනකින් පරිණාම වී මිනිසා යන නිර්මාපණයක් ඇතිවුනේය' මෙයයි ඩාර්වින්ගේ මතය. යම් කිසි වඳුරෙක් මිනිසා බවට පත්වීම දැකීමෙන් අනතුරුව මෙම තීරණය ගත්තැහුදැයි කියා සැලකුවහොත්, නියත වශයෙන්ම නැත.

ඩාර්වින්ගේ මෙම මතයට කාරණය වන්නේ, වඳුරෙකුතත් මිනිසෙකුටත් අතර සමීප හැඩයක් තිබීමයි. විද්‍යාවේ දැනුම අඩුවී තිබුනු වකවානුවේ ජීවත්වුනු අය මෙය පිළිගතහොත් එයින් කිසිම සැකයක් නැත. නවීන විද්‍යාව
ත් මෙය පිළිගැනීම විස්මයට පත්වෙන කාරණය වී ඇත. හැඩරුව ගළපා බලනවිටනම් වඳුරා මිනිසාට සමීප හැඩයක් තිබිය හැකියි. නමුත් එක් මිනිසාගේ රුධිරය තවත් මිනිසෙකුට සපයන කාලයහි අපි ජීවත් වන්නෙමු. මනුෂ්‍ය රුධිරය නොලැබෙන අවස්ථාවේ වෙනත් ජීවයන්ගේ රුධිරය මිනිසාට සැපයීමට පුලුවන්දැයි කියා බැලීමට එක්  පර්යේෂණයක් සිදු කළෝය . වඳුරා සහිත කිසිම සත්තුන්ගේ රුධිරය මිනිසාගේ රුධිරයට සමීප වන්නට නොහැකියි විය. මිනිසාගේ රුධිරයට වැඩියෙන්ම සමීපවන්නට හැකිවුනේ ඌරන්ගේ රුධිරය යි. අනාගතයේ දී බොහෝවිට මිනිසාට ඌරන්ගේ රුධිරය දීමට හැකිවේවි කියා විද්‍යාත්මයෝ තීරණය කළත් නැතත්, ඌරන්ගේ රුධිරය හැර වෙන කිසිම සත්තුන්ගේ රුධිරය මිනිසාගේ රුධිරයට සමීප නොවෙන බව ඔප්පුවී හමාරයි.

මිනිසා වඳුරන්ගෙන් පරිණාම වී ඇති බැවින්, ප්‍රථමයෙන් වඳුරන්ගේ රුධිරය මිනිසාගේ රුධිරයට සමීප විය යුතුයි. එළුවා, ගවයා වැනි සතුන්ගේ රුධිරයටත් මිනිසාගේ රුධිරයටත් කෙසේ වෙනස්කම තිබේද, එසේ වෙනස්කම වදුරන්ගේ රුධිරයටත් ඇත.
වඳුරන් සිට මිනිසා පරිණාමය වීමට හැකියාවක් නැති බවට, පිළිකුල් කරන්නටම බැරි සාක්ෂියක් ලෙස මෙම පර්යේෂණය ඇත. හැඩරුව ගළපා කෙසේ ඉපෙදුනු යැයි කියා තීරණය කිරීමට වඩා මෙය විද්‍යානුකූල යි.

අදටත් පියාගේ හැඩරුවෙන් පුත්‍රයා නැතහොත් ඩී.න්.ඒ පරීක්ෂා කොට තීරණය කරනව මිසක් හැඩරුව ගණන් ගන්නේ නැත. ඩාර්වින් ජීවත්වුනු වකවානුවේ රුධිර වෙනස්කමේ දැනුම නොතිබීම නිසා නිකරුණේ මතයෙන්  කියපු දේට
ඔහු සමාව දීමට හැකියි. එහෙත් විද්‍යාව දැනුම වර්ධනය වෙමින් පවතින මේ කාලයේ මෙය පිළිගත හැකිද ?

හදවත් හුවමාරුව විද්‍යාවේද අද මිනිසා දියුණුවෙමින් පවතියි. හදවත ක්‍රියාවිරහිත වුනහොත් නිර්මාපිත හදවත
ක් සම්බන්ධ කිරීමට ඔහුට හැකිවෙලා ඇත.

වෙනත් සතුන්ගේ හදවත මිනිසාට සම්බන්ධ කල හැකියි ද යන්න පර්යේෂණයක් පැවැත්වුනෝය. මෙසේ සම්බන්ධ කිරීමට හැකියාව තිබුනහොත්, හෘදාබාධයෙන් වෙහෙසන බොහෝ දෙනෙකුට යලි ජීවයක් ලැබේවි.

සතුන්ගේ හදවත් එකින් එක
පර්යේෂණයට ලක්කරනවිට, වඳුරා සහිත කිසිම සතුන්ගේ හදවත් මිනිසාගේ ශරීරයට සම්බන්ධ කළ නොහැකියි බව තේරුම් ගත්තෝය.

විස්මයට පත්වන්නට සේ ඌරාගේ හදවත මිනිසාගේ හදවතට බොහෝවිට සමීපවෙන බව සොයාගෙන ඇත. ඌරන්ගේ හදවත මිනිසාට සම්බන්ධ කිරීමේ අවස්ථාව ඇතිවුනත් නැතත්, අනිත් සතුන්ගේ හදවතට වඩා ඌරන්ගේ හදවත මිනිස් හදවතට සමීප බව ඔප්පුවුනු සත්‍යය යි.

මිනිසා යම් කිසි ජීවයින්ගෙන් පරිණාමය වී ඇති බැවින්, ඌරන්ගෙන් පරිණාමය වී තිබෙන බව පැවසීමයි ඉතා සමීප වන කාරණයකි. ඩාර්වින් කියෙන ශරීරයේ හැඩරුවට වඩා ශරීරයේ අතුළු අංග සැලැස්ම මූලික වශයෙන් ගැනීම විද්‍යානුකූල යි.

වර්තමාන
යේ මිනිසා උත්පාදය පිළිබඳ පර්යේෂණයේ ද දියුණු වී ඇත. සැඟවී තිබෙන ජානය පිලිබඳවද සොයාගෙන ඇත.

වඳුරාගේ ජානය සහ මිනිසාගේ ජානය පර්යේෂණයට ලක්කලට පසු දෙකටම සමීප සම්බන්ධතාවයක් තිබෙන බව ඔප්පුවී තිබුනත් නැතත් නැතහොත් අනිත් සතුන්ගේ ජානයටත් මිනිස් ජානයටත් අතර සම්බන්ධතාවයක් නැති බව ස්ථීරවම පැවසුවත්, ඩාර්වින්ගේ මතය යම් කිසි අයුරකින් විශ්වාස කළ හැකියි. එවැනි කිසි සාක්ෂියක් නැත. නියත වශයෙන්ම ජානය පිළිබඳ පර්යේෂනයට පසුව මුළු
මිනිස් සංහතිය එක් අප්‍රිකානු මව්පියන්ට බිහිවුනු යැයි සොයාගෙන ඇත.

ඩාර්වින්ගේ මතය වන්නේ යම් කාල පරිච්චේදයේ යම් වඳුරු පෙළක් මිනිසා බවට පරිණාම වී ඇති බවයි.

මිනිසා එක් මව්පියන්ට බිහිවූනෙයි යන්න ප්‍රතිපත්තිය ලෝක සාහෝදරත්වය මවන්නට උපකාරී වේ.
ජාතිය, කුලය, වර්ණ නාමයෙන් මිනිසුන් අතර ඇති භේදය පුහුණු කිරීමෙන් වලකියි. ඩාර්වින්ගේ මතය පිලිපැදහොත් මනුෂ්‍යවර්ගයාට අයහපත සිදුකරයි. මගේ මුල් පියත් නුඹගේ පුල් පියත් වෙනයි' කියා පැවසී අද ඇතිවී තිබෙන වෙනස්කම නිවැරදි කරයි.

මේ සියල්ලටම වඩා මිනිසා වැටහෙන නුවණින් මිනිසා යන තත්වය ඇතිවුන මිසක් හැඩරුවෙන් නොමැත.

ඩාර්වින් කරුණු පවසන්නේ ශරීරයේ වර්ධනයට
ත් ශරීරයේ හැඩය වෙනස්කමටත් පමණි. වැටහෙන නුවණක් නැති ජීවයින්, වැටහෙන නුවණක් ඇති ජීවයින් බවට පරිණාවීමට උදව්වෙන වටපිටාව සහ උවමනාව කුමක්දැයි කියා පැවසීමට ඔහුට නොහැකි විය.

රාෆ්ට කුඩා බෙල්ලක් තිබුණ බවත්, ඌට අවශ්‍ය ආහාර උසස් ස්ථානයේ තිබු
නිසා බෙල්ල දික්කර, දික්කර ක්‍රමයෙන් ක්‍රමය බෙල්ල ලොකුවී අවුරුදු කෝටි ගණනකට පසු අද අප දකින දීර්ඝ බෙල්ලක් බවට පත්වුනු යැයි ඩාර්වින්ස්ට්තුමල්ලා පවසයි.

පෘතිවියේ ජීවත්වීමට දීර්ඝ බෙල්ලක් අවශ්‍යයයි යන්න උවමනාවක් ඇති
වී රාෆ්ගේ බෙල්ල දීර්ඝ වී තිබුණ බව පොඩි වාදයකට පිළිගමු. මෙම තර්කයේ මත, ජීවත්වීමට දීර්ඝ බෙල්ලක් අවශ්‍ය යන්න උවමනාවෙන් රාෆ්ගේ බෙල්ල දීර්ඝවුනු යැයි සිතමු. නමුත් ජීවත්වීමට වැටහෙන නුවණක් අවශ්‍යයි යන්න උවමනාවක් කිසිම අවස්ථාවක් ඇතිවෙල නැත.

වැටහෙන නුවණක් නැති ජීවයෙක් ජීවත්වීමට නොහැකියි යන්න උවමනාව කිසිම කාලයක තිබුන ද ? එබැවින් වැටහෙන නුවණක් නැති ජීවයෙක් වැටහෙන නුවණක් ඇති
ජීවයෙක් බවට පරිණාමවීමට කිසිම උවමනාවක් සහ කිසිම කාලයක් පැවැතුනේ නැත.

ජීවත්වීමට වැටහෙන නුවණක් අවශ්‍ය නැති බැවින්, පරිණාමයෙන් ශරීරයේ හැඩරුව වෙනස් විය හැකි(?) මිසක් වැටහෙන නුවණක් ඇතිවන්නට
අවස්ථාවක් නොමැත.

රාෆ්ගේ බෙල්ල දීර්ඝවී ඇති බවට කියෙන
ඩාර්වින්ගේ කරුණු අපට පිළිගත නොහැකි. ඇතාගේ හොඩය දීර්ඝවුනේ කෙසේ ද ? කැන්ගරුවාගේ කුසේ සාක්කුවක් ආවේ ඇයි ? අලියා නාසය දික්කිරීමෙන් අනතුරුව ඌට හොඩයක් ඇතිවුනු යැයි කියා පවසයි ද ?

පරිණාම වර්ධනයෙන් අවුරුදු කෝටි ගණනකින් වඳුරා මිනිසා බවට පරිණාමවී ඇති බැවින් එම වර්ධනය පවත්වාගෙන යාමෙන් නතරවීමට හේතුව කුමක් ද ?



මෙය පවත්වන්නට නොහැකිවුනේ ඇයි ? මෙයට ඩාර්වින්ස්ට්තුමල්ලාගෙන් කිසිම පිළිතුරක් නැත. මිනිසා පරිණාම වී තවත් උසස් තත්වයට පත්නොවුනේ ඇයි යන ප්‍රශ්නයටත් ඔවුන්ගෙන් කිසිම පිළිතුරක් නැත.

මිනිසාගේ රුධිරය, හදවත, අක්මාව, වකුගඩුව ආදී ඇතුළු පිළියෙල ද, ජානය ද, 'මිනිසා තනි ජාතියක්; කිසිම ජීවයින්ගෙන් පරිණාම වන්නට නොහැක' බව ඔප්පු වේ.


(සැඳහුම : 2:30, 3:59, 4:1, 6:2, 6:98, 7:189, 15:26, 15:28, 22:5, 23:12, 30:20, 32:7, 35:11, 37:11, 38:71, 39:6, 40:67, 49:13, 55:14 )


ස්තුති : P. ජයිනුල් ආබ්දීන්

0 ප්‍රතිචාර:

Post a Comment